Welcome

To

Pilawala National School


About


දැක්ම

මධ්‍යම පළාත තුළ ප්‍රමුඛ ද්විතියික පාසලක් බවට පත් කිරීම.

මෙහෙවර​

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුලින් සමබර පෞරුෂයකින් යුත් අධිෂ්ඨානශීලි විනයගරුක දූ දරු පිරිසක් සමජයතට දායාද කිරිම​​


History


ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ ය ොඳුරු වූ දුම්බර මිටියාවතට ආ න්නව ද, අවටින් ගලායන මහවැලි නදියේ සිසිල නිරතුරුව දැයනන පිලවල නම් වූ ග්‍රාමයේ මප/ වත්/ පිලවල මහා විදයාලය පිහිටා ඇත. ව ර 70 ක අභිමානවත් ගමනක් පසු කරන 2021 වර්ෂය සිට ජාතික පා ලක් යල අබිය ් ලැබූ මප/ වත්/ පිලවල මහා විදයාලයේ ( පිලවල ජාතික පා යේ) අතීත ගමන්මග යහවත් විකාශය විමසීම වටී. මන්දයත් ඉතිහා ය විමසීයමන් අතීත ජයග්‍රහයයන් යමන්ම පරාජයන් මත පදනම්ව වර්තමානය හා අනාගතය වඩා යහපත් කර ගැනීමට හැකි වන නි ායවනි. අධයාපනය ලැමම මානව අයිතිවාසිකමකි. එකල පැවැති ආර්ථික හා මාජ වටපිටාව අනුව පිලවල ගම් ප්‍රයශශයේ දරුවන්ට අධයාපනයේ ම අව ්ථා අහිමි වී යන්නට ඇත. එවැනි වාතාවරයයක් තුළ අධයාපන බලධානන්, ගයම් ප්‍රධානීන් හා ප්‍රජාව යමම අභියයෝගය ජයගැනීමට එකට එක් වී ගන්නා ලද ාමූහික ප්‍රයත්නයක ප්‍රතිලලයක් වශයයන් පිලවල , ගලපිටඅයේගම, ග්‍රාම නිලධාන ව යම් "කටුව" නම් ග්‍රාමයේ 1952 ජනවාරි 15 වැනි දින 'කටුයේ විදයාලය' නමින් මූලික පා ලක් ආරම්භ විය .එහි මුේම භාරකාරත්වය හිමි වූයේ එ ්. ම. ගලයගොඩ මුේ ගුරුතුමාටය. ආරම්භයේ දී ලී දඬු හා යපොේ අතු ය විලි කරමින් ඉදිකළ තාවකාලික යගොඩනැගිේල ව ර යදකක් වැනි යකටි කාලයක් තුළ අබලන් වීම නි ා 1954 ජූලි 20 සිට ජූලි 28 දක්වා ගලපිටඅයේගම, යනළුම්පත් හින්න ඉසිපතනාරාම විහාර ්ථානයේ ද 1954 ජූලි 29 සිට1958 ැප්තැම්බර් 2 දක්වා පිලවල 'අම්බලම' එනම් වර්තමාන ප්‍රජා ශාලායවහි දරුවන්යේ අධයාපන කටතුතු යනොකඩවා පවත්වායගන යාමට විදුහේපති තුමාට හා ගුරුවරුන්ට හැකියාවක් ලැම ඇත.යභෞතික ම්පත් පයා ගැනීයම්දී විවිධ දුෂ්කරතා හා අභියයෝග වලට මුහුය දීමට සිදු වුවත් 1958 ැප්තැම්බර් 8 යවනි දින විදුහල පවත්වායගන යාම ඳහා අඩුපාඩුවක්ව පැවති ්ථාවර භූමිය එනම් වර්තමානයේ පා ල පවත්වායගන යන බිම් ප්‍රයශශය පා ලට අයිති වීමත් විදයාලය ය නාම වරවරුව ` පිලවල විදයාලය ' නමින් යවන ් වීමත් සිදුවිය ....See more

Clubs



Events


Contact Us

Tel : 081 2422333

K/Pilawala National School

All Rights Reserved © DynamicBiz 2022